විදුහල්පති පණිවිඩය

H.M.A.B.හේරත්

විදුහල්පතිතුමාගේ පණිවිඩය ශ්‍රී රාහුල මධ්‍ය මහා විද්‍යාලය දිනෙන් දින විශිෂ්ටත්වය කරා පියනගන වයඹ පළාතේ ඇති දීප්තිමත් පාසලකි. අපොස (සාමාන්‍ය පෙළ)හා අපොස( උසස් පෙළ) ජාතික විභාගවලින් විභාගවලින් විශිෂ්ට ප්‍රතිඵල අත්කරගෙන ඇති අතර වයඹ පළාත් ප්‍රමුඛ පාසල් දහය අතරේද    රැඳීමෙන් ප්‍රදේශය ජනප්‍රියකම පාසලක් බවට පත් වී ඇතඅප සිසු දරුවන් කලාප,පළාත් මෙන්ම ජාතික මට්ටමේ ජයග්‍රහණ රාශියකට උරුමකම් කියන අතර පාසලෙන් බිහි වූ ප්‍රීතිමත් බිහි වූ ප්‍රීතිමත් ආදි සිසුන් ද බොහොමයකි.දෙ වන විට ඔවුන් රටේ ආර්ථිකයට සක්‍රීය දායකත්වය දක්වමින් ඉහළ වෘත්තීයඉහළ පින් වෘත්තියක භාවයක් දක්වමින් රට වෙනුවෙන් සුවිශේෂී මෙහෙවරක් ඉටු කරයි.විෂ සමගාමී ක්‍රියාකාරකම් වැඩසටහන් විස්සක් පමණ ද විෂය බාහිර ක්‍රියා ක්‍රියාකාරකම් වැඩසටහන 25 කක් පමණ ද ක්‍රියාත්මක වන අතර අප පාසලේ තොරතුරු තාක්ෂණ අංශයේ ද කාලීනම යාවත්කාලීන වෙමින් අප විද්‍යාලය සම්බන්ධ විවිධ පාර්ශව සමඟ පණිවිඩ හුවමාරු වේ දී හා ජාතික තොරතුරු කළමනාකරණය පද්ධතියට හා විභාග දෙපාර්තමේන්තුවේ නිල වෙබ් අඩවියට තොරතුරු සැපයීමේ දී මෙය සුවිශේෂී මෙහෙවරක් ඉටු කරයි.එම කාර්යය වඩාත් ඵලදායී කිරීමට පසුවය තොරතුරු තාක්ෂණ අංශය විසින් නිර්මාණය කරන ලද මෙම වෙබ් අඩවියඵලදායී ලෙස යොදා යොදා ගැනීමට හැකි වනු ඇතැයි මම විශ්වාස කරමි.අප විද්‍යාලයේ සමඟ සම්බන්ධ සියළු පාර්ශවයන්ට අප අද පාසල් වෙබ් වෙබ් අඩවිය  සමඟ සම්බන්ධ වී පාසලේ උන්නතියට සහයෝගය දක්වන මෙන් ආරාධනය කර සිටිමි.මෙම කාර්යය සාර්ථක කර ගැනීම සඳහා දායක වූ පාසලේ තොරතුරු තාක්ෂණ අංශයේ ගුරුභවතුන්ට හා ඊට සම්බන්ධ වූ සිසු දරු දැරියන්ට මගේ හෘදයාංගම ස්තුතිය පිරිනමන අතර පාසලට සම්බන්ධ සියලු සම්බන්ධ සියලු පාර්ශවයන්ගේ යහපත් අභිමතාර්ථ ඉටුවෙමින් පාසලේ සියලු දරු දැරියන්ගේ ගුණ නැණ දිනෙන් දින වර්ධනය වේවා යැයි ප්‍රාර්ථනා කරමි H.M.A.B.හේරත්විදුහල්පතිශ්‍රී රාහුල ජාතික පාසලඅලව්ව 

Mr. H.M.A.B.හේරත්
විදුහල්පති
ශ්‍රී රාහුල මධ්‍ය මහා විද්‍යාලය.