වයඹ පළාතේ අලව්ව නගරයේ පිහිටා තිබෙන අප පාසල සොභාව සෞන්දර්යයෙන් අනූන සුන්දර පරිසරයක පිහිටි අප පාසල නැණ ගුණ සපිරි පුරවැසියන් සිය දහස් ගණනක් රට දැයට තිළිණ කළ කීර්තිමත් විදුහල් මාතාවකි.
ප්‍රශස්ත අද්‍යාපනයක් තුලින් විශිෂ්ට දරුවෙක්.
දෙස බස අගයන නිපුණතා සපිරුණු ගුණ නැණ බෙලෙන් පිරිපුන් දිරියෙන් දිවිමගට මුහුණදෙන නිවැරදි තීරණ ගන්නා හෙට ලොව නියමුවන් වන සිසු පරපුරක් බිහි කිරීම අපගේ උදාර මෙහෙවර වන්නේය