විද්‍යාලිය ගීතය
තෙදැති නැණැති නීති සුරු විරු වූ
හික්මුණු ලක් දූ පුතුන් හැදු //
අලව්ව මදි මහ විදුහල මේ
කැප ඇති තෙක් සැරදේ වොරැදේ
සිප් සත සාදන නිධානයක් වේ
ලෙව්සත් ගුණ දම් අමෝඝයක් වේ //
විදුදර ආකාර කල කෙතක් වේ
සුරතල් දූ දරු විමානයක් වේ
තෙදැති නැණැති ........//
අදීනවු මව් බිම හෙළ බිම වේ
උදාර හරබර වූ හෙලබස වේ //
අභිත නිවහල් දැය හෙළ දැය වේ
උදාන ගීතය දෙස රැස බස වේ
තෙදැති නැණැති .........//




