පාසල ආරම්භ වූ දිනය 1910
පාසල රජයට පවරා ගත් දිනය 1922.09.01
ජාතික පාසලක් වූ දිනය 1999.01.01
පාසල් වර්ගය 1AB
පාසල් අංකය 13603
සංගණන අංකය 24042
පාසල සතු භුමියේ ප්‍ර‍මාණය අක් 02
පාසල පිහිටි පළාත වයඹ
දිස්ත්‍රික්කය කුරුණෑගල 
කලාපය ගිරිඋල්ල 
කොට්ඨාසය අලව්ව 
ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය අලව්ව 
ග්‍රාම සේවක වසම අලව්ව-උතුර 
ග්‍රාම සේවා කොට්ඨාස අංකය 106
මුළු ශ්‍රේණි ගණන 13
මුළු පන්ති ගණන 51
2023 ඔක්තෝම්බර් මසට මුළු ශීෂ්‍ය ගණන 2023
2023 ඔක්තෝම්බර් මස වන විට මුළු ගුරුවරුන්ගේ ගණන 124
පාසලේ වර්ණය නිල්, කහ,